ප්‍රීමියම් වියලි කරවල (Premium Wiyali Karawala) – 100% ස්වභාවිකයි - Photo 1
1 / 4

ප්‍රීමියම් වියලි කරවල (Premium Wiyali Karawala) – 100% ස්වභාවිකයි

Dubai
Jun 3, 2026
0 views

AED 5

Description

නියම ලංකාවේ රසට, කිසිදු රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොකර පිරිසිදුව සකස් කරන ලද උසස්ම තත්ත්වයේ වියලි කරවල දැන් UAE හිදී ලබාගත හැක. (ලුණු පමණක් එකතු කර අව්වේ වියලා ඇත). ලබාගත හැකි වර්ග: කට්ටා, අඟුලුවා, මෝරා, මාදුවා, බලයා, කෝරා, කීරමින්, හාල්මැස්සන්. මිල ගණන්: 200g – 5 AED 500g – 10 AED 1kg – 20 AED ඔබගේ ඇණවුම් සඳහා අදම අමතන්න: නාලක - 050 543 4967 (Health Pro Feed Manufacturing and Raw Material LLC)

Condition

new

Category

Food & Groceries

Stay Safe

  • • Meet in public places
  • • Verify the item before paying
  • • Use secure payment methods
  • • Never share personal financial information
N

Nalaka Prasad

Based in dubai

PostedJun 3, 2026
Statusactive